අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා මේ වනවිටත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආපදාවලට ලක්වූ ...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහන ක්‍රියාන්විතය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් ...
විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ...
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය විසින් සියලු ජනතාවගෙන් ...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ ...
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ සේවකයින් සඳහා විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබේ ...
කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. මේ හේතුවෙන් කොළඹ ...
මේ වන විටදී දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම ...
මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව මාතර ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results